Talk:Wimal Weerawansa

Page contents not supported in other languages.
From Wikipedia, the free encyclopedia

kfuda nqoaOdh cd;sl fy< fndÿ ck;d mlaIh NATIONAL SINHALESE BUDDHIST PEOPLE’S PARTY

o¾Ykm;s                                                            Master of Philosophy

weia'weï' fla'î'weia' r;ak nKavdr Mr. S.M.K.B.S.Rathna Bandara

 fiõñKsudIdmdh- n,.,a,j;a;          		         Sewminimashapaya,Balagallawatta

.fkaj;a; kslo¿fmd; Ganewatta,Nikadalupota ÿ' wx'0725513322 T.P.0725513322 07'08'2014 07'08'2014 උවවෙල්ලස්සේ වීරෝදාර අභීත මෙන්ම තැනට සුදුසු නුවණින් වැඩකරන කරන මගේ ආදරණිය අමි‍‍මෙ තාත්තේු අය්යේ අක්කේ නංගියේ මල්ලියේ මගේ ආදරණීය දුවෙ පුතේ ඡන්දයෙන් ද්වෙෂයෙන් භයෙන් මෝහයෙන් අගතියට ගිය ඡන්ද කොමසාරිස් ඔබෙ ජාතික හෙළ බොදු ජනතා පක්ෂය චෛත්යට රාජයාණන් වහන්සේගේ ලාඤ්ඡනය යටතේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි නොකිරීම නිසා මට ඔබගේ වරම ලබා ගැනීමට පැමිණීමට නොහැකි වීම ගැන පළමුවත් දෙවනුවත් තෙවනුවත් මට සමාවුව මැනවි! අභියාචනාධිකරණයේ රීටි පෙත්සමක් ගොණුකළද එය කර ගත නෙ‍ හැකිවිය. එසේ වුවත් මා ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් කරන සේවය අත්නොහරිමි. මෙහිදී ඔබට කිවයුත්වතක් ඇත. එනමි ඔබගේ පරමාධිපත්යසය කිසිලෙසකින්වත් පාවා දෙන්න එපා. ඒ කියන්නේ ඔබගේ ඡන්ද අයිතිය. ඔබ මෙතෙක් රවටා ඡන්දය ලබා ගත්ත උන්ට මෙවර හොද පාඩමක් උගන්වන්න පක්ෂ විපක්ෂ කිසිවෙක්හට ඡන්දය නොදී ඡන්ද පොලට ගොස් ඔබගේ ඡන්ද පත ලබාගෙන එහි මම දාගැබට \මම ‍ චෙත්යඡයට\ මම වෙහෙරට\ කියා ලියා එන්න. එසේ කරන්න බැරිනමි එහි දිග ඉරිදෙකක් ගසා එන්න. කාටවත් ඡන්දය දෙන්න එපා. තවත් කිවයුත්තක් ඇත. එනමි ඡන්ද කාලයට ඔහෙත් උන් දන්සැල් දෙන්න එනවලු! හැබැයි ඒ එවනවා කියන්නේ අර ගෙනාපු කඩු කරටෙනරයත් අරගෙනලු! ඔබට කන්න බොන්න දෙන ඒවාට ඒවා එක්කර ඔබට කන්න බොන්දී ඔබ මුලාකරලලු මෙවර ඡන්දය ගන්න එන්නේ. ඒ මිනිසුන් කියන කථා! එහි ඇත්තක් ඇති. ඔබ බුද්ධිමත්නෙ එනිසා හොදට හිතල ඔවුන් දෙන දන්සැල් වලින් නොකා වෙන දෙන දෙයක් ගත්තට කමක් නෑ. හැබැයි ඔබගේ ඡන්ද කාඩි එකනමි දෙන්න එපා. ඔබම ඡන්ද පොලට ගොස් මාකී ලෙසට කරන්න. එවිට ඉවත ලූ ඡන්ද ගොඩට එය වැටෙයි. එවිට මම මෝසමක් මගින් උසාවියෙන් අයදීමක් කර ජනතාව ඡන්දය දී ඇත්තේ මටයි. එනිසා එම අවලංගකළ ඡන්ද පත් පරීක්ෂාකර ජනතා පරමාධිපත්ය යට හිසනමනවානමි මට බලය දෙන්න කියා ඉල්ලන්නමි. ඔබ එසේ කළොත් ඔබව මතෙන් වසවිසෙන් ගලවාගෙන ඔබව සුඛිත මුදිත කිරීමට මම එමි. මම පළමු කොටම ඔබට බිත්තරවී නොමිලේ ලබා දෙන අතර පොලවට වස විස එක්කරන යන්තරවෙනුවට මීහරක් බාන බැගින් නොමිලයේ දෙන බවත් ඔබ සමග කඹුරට බැස සීසා පිරිසිදු බතක් ලබාදීමටත් නියගයක් පැමිණිවිට ඊට මුහුණ දීමට ඔබගේ සියළු වැවි අමුණු පිළිසකර කරදී නිවැරදි ජලකළමනාකරණයක් කරන ආකාරය පළිබද ඔබ දැනුවත්කරන බවත්;ඔබගේ පරමාධිපත්යයයට පහර ගැසූ ඡන්ද කොමසාරිස් ගෙන් කෝටි 100ක වන්දියක් ලබා ගෙන එම මුදලින් නිවාස නැති ඔබට නිවසක්ද; අධිවෙගී මාර්ග වෙනුවට ඔබගේ ගමට යන පාරවල්ද කඩිනමින් පිළිසකර කරදෙන බවටත්; ඔබගේ දුවට පුතාට නිසි අධ්යාටපනයක් ලබා දෙන බවටත්; මෙයින් දිවුරා පොරොන්දුවන අතර ඡන්ද කළට පමණක් ඔබ ලගට එන පාපතරයන්ගේ මුසා බස්වලට නොරැවටී මා කීලෙස වැඩකර ඔබගේ අනාගය සුඛිත මුදිත කරගන්න ලෙස අති උත්තම බුද්ධ ශාසනයේ නාමයෙන් ඉල්ලා සිටිමි. මෙම පණිවිඩය හැමදෙනා අතරටම යවා බුද්ධිමත්ව වැඩ කර යුක්තියෙන් අයුක්තිය දිනවීමට පියවර ගන්න. ඔබට තෙසරණ සරණයි! — Preceding unsigned comment added by 103.247.50.176 (talk) 11:29, 7 August 2014 (UTC)[reply]

Semi-protected edit request on 13 February 2018[edit]

mkumarage (talk) 22:44, 13 February 2018 (UTC)[reply]
Not done: Your request is blank or it only consists of a vague request for permission to edit the article. It is not possible for individual users to be granted permission to edit a semi-protected article; however, you can do one of the following:
  • If you have an account, you will be able to edit this article four days after account registration if you make at least 10 constructive edits to other articles.
  • If you do not have an account, you can create one by clicking the Login/Create account link at the top right corner of the page and following the instructions there. Once your account is created and you meet four day/ten edit requirements you will be able to edit this article.
  • You can request unprotection of this article by asking the administrator who protected it. Instructions on how to do this are at WP:UNPROTECT. An article will only be unprotected if you provide a valid rationale that addresses the original reason for protection.
  • You can provide a specific request to edit the article in "change X to Y" format on this talk page and an editor who is not blocked from editing the article will determine if the requested edit is appropriate. —KuyaBriBriTalk 22:57, 13 February 2018 (UTC)[reply]